Las vegas Wynn

 

Waterfall Fountain Music, Light, Dancing-water show at Wynn Macau Hotel and Casino Las Vegas, Nevada
සංගීතය සහ ආලෝකය ඇතුලත්වූ නැටුම්-ජල සංදර්ශනය, දිය ඇල්ල දිය උල්පත,
වින් මැකාවෝ හෝටලය සහ කැසිනෝ,ලාස් වේගාස්, නෙවාඩා, ඇමෙරිකා එක්සත් ජනපදය

ජලය, ආලෝකය, වර්ණය සහ ගින්න පිළිබඳ මෙම විස්මිත ආලෝකකරණය ඉදිරිපත් කිරීම සඳහා වැවෙහි ජල තුණ්ඩ 200 ක්අ තිබෙන අතර ජලය ගැලුම් 800,000 ක් රඳවා ගෙන ජල තුණ්ඩ හරහා විදිමින් මෙම සංදර්ශනය ඉදිරිපත් කරයි

මනෝභාවයන්, රිද්මයන් සහ හැඟීම් වල සංකීර්ණතාවයක් ප්‍රකාශ කරන මෙම විචිත්‍රවත් රංගනය සිත් ඇදගන්නා සුළු විනෝදාස්වාදයන් සපයයි

Venturing On The Las Vegas Strip - The Fountain Show at the Wynn Resort and Casino
Just outside the Wynn Esplanade in Las Vegas is this new fountain show. It's..."cute" when compared to the majestic Bellagio fountains.